තෙල් සංස්ථාවේ සිද්ධියේ CCtv තියෙනවා කවුද වැරදි කියා බලන්න// වීඩියෝ පහතින්

මේසියල්ල සැලසුම් සහගත දේවල් // අර්ජුන රණතුංග කියයි

අර්ජුන රණතුංග මහතා එදා පැමිණෙන්නේ රටේ ආණ්ඩු පෙරලිය සිදුවී දින දෙකකට පසුවයි ඔහු තම අමාත්‍යංශයේ පිහිටි දෙමටගොඩ ලංකා ඛනිජ තෙල් සංස්ථා පරීශ්‍රයට පැමිණියේ අමාත්‍යංශ කාර්යාලයේ තිබූ ඔහුගේ නිල නිවසේ යතුර රැගෙන යාම සදහාය .

මා අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යාලයට යාම නුසුදුසු නිසයි අතිරේක ලේකම්වරයා පැමිණෙන තුරු ඔහු බිම් මහලේ තිබූ සෝපාවක වාඩිවී සිටියා විනාඩි තිහකට ආසන්න කාලයක් සිටින ලදී මේ අතර කාලසීමාවේදී තමයි මේ සිදුවීම සිදු වුණේ මම කියන්නේ මේ CCTv දර්ශනවල මේ සියල්ල සටහන් වී තිබෙනවා මම මේරටේ ජනතාවට කියනවා මේ දර්ශන හොදින් බලන්න ආරක්ෂක නිලධාරීන් ක්‍රියාත්මක වුණේ නැත්නම් මට සිදුවන්නේ කුමක්ද කියා මා දන්නේ නැහැ මට අද මෙතන මෙහෙම කථා කරන්න අර්ජුන රණතුංග කෙනෙක් නොසිටින්න පුළුවන් මේක සැලසුම් කලේ කවුද කියල සොයාගෙන තියෙන්නේ ඉදිරියේදී මේ සියල්ල හෙළි කිරීමට බලාපොරොත්තු වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *