දේශපාලනික විශේෂ පුවත් ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාලියේ නවතම චායාරුප. May 7, 2018May 7, 2018 Admin 01 0 Comments විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් මේ වනවිටත් පැවැත්වේ. ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාලිය මේ වනවිටත් කොළඹ කැම්බල් පිටියෙන් ආරම්භ වී.බී.ආර්.සී.පිටිය බලා ගමන් කරමින් සිටිනවා.මේ ඔවුන් නාරාහේන්පිට පොලිස් ගරාජ් ප්රදේශය පසුකරන අවස්ථාවේ ලබාගත් චායාරුප එකතුවක්.