ජවිපෙ මැයි පෙළපාලියට සුමන්තිරන් ද එක්වෙයි

මෑත ඉතිහාසයේ යාපනයේ පැවැත්වූ මැයි දින පෙළ පාළිය

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ බහුතර සිංහල ඡන්ද පදනමක් සහිත දේශපාලන පක්ෂයක් මෑත ඉතිහාසයේ යාපනයේ පැවැත්වූ මැයි දින පෙළ පාළිය සහ රැළිය ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලදී. මෙවර මැයි දිනය යෙදී තිබෙන අද දිනය ද වෙසක් සැමරුම් හේතුවෙන් මැයි 7 වෙනිදා පැවැත්වීමට රජය තීරණය කර තිබුණද ඇතැම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අද දිනයේදී සැමරුම් උත්සව පවත්වන ලදී.

ජාත්‍යන්තර මැයි දිනය සමරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) යාපනයේදී පවත්වනු ලබන මැයි පෙළපාළිය සඳහා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාද විශේෂත්වයක් විය තිබේජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන මැයි රැලිය  යාපනය නගර සභා පිටියේදී ආරම්භ විය .

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයන්, විදෙස් නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එම රැලිය පැවැත්විණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *