හොරු හැප්පෙන හොදයි එතකොට හොරකම් මැරකම් එළියට එනවා

අර්බුධයකින් බලයට එන පාලකයා අර්බුධයකින් විනාශවන එක නවතන්න බැහැ

හොරු හොරු එකතුවෙන්න දෙන්න එපා හොරු අතර පොරයක් තියන්න එතකොට තමයි හොරුන්ගේ පැටිකිරිය එලියට එන්නේ දැන් බලන්න දයාසිරි මහත්තයා නීතිවේදියෙක් විදියට ගම්පහ ප්‍රසන්න රණතුංග ගැන කියපුවා ජනතාව දැක්කා ඉතින් මම තරග කරන්නේ ගම්පහට මට දැන් කියන්න දෙයක් නැහැ දයාසිරි සියල්ල ලියලා ඉවරයි බලන්න පොහොට්ටුවේ තියෙන අරගලය මේක තමයි අපි කියන්නේ හොරු කප්පම් කාරයෝ කුඩු කාරයෝ ගැන කියන්නේ අපි නොවෙයි පොහොට්ටුවේ අයමයි ඉතින් අපිට තියෙන එකම කණගාටුව අපිට සටන් පාඨ නැතිවෙලා

විපක්ෂයේ අපි කියන්න ඕන ටික දැන් පොහොට්ටුවේ අයම කියනවා එක තමයි අද පොහොට්ටුවට වෙලා තියෙන දෙය දිහා බැලුවම පේනවනේ ජනාධිපතිතුමා කිසිම මැතිවරණ කටයුත්තකට තමන්ගේ රූපය භාවිතා කරන්න එපා කියලා මහා සෙනගක් ගෙනල්ලා රටපුරා රැස්වීම් තියාගෙන යනවා දැන් තේරෙනවා මෙයාලට 3/2 නොවෙයි බහුතරයත් නැතිවෙන තැනකට වැටිලා ඉවරයි

අපිට දැන් තියෙන්නේ විපක්ෂයට වැටෙන පහසු පන්දු තෝරලා පහර දෙන්න විතරයි අපිට පිටිය හොදයි අපි හොද තැනකට පත්වෙන ලකුණු පෙන්වනවා ගම්පහ සටන ඉතා හොදින් සිදුවෙනවා අපේ සටන තියෙන්නේ මේ බොරු කියන ආණ්ඩුව ගෙදර යවන එක විතරයි අපි ඒක අපි කරනවා බුරියානි දෙකට බෝගහේ අත්ත කපපු මහින්ද මහතතයා චීනෙන් දුන්න සල්ලි කොහොමද ගත්තේ කියලා ජනතාව තේරුම් ගන්න එහෙම නායකයෝ එක්ක මොන රටවල් ද හදන්න පුළුවන් මල්ලී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *