ඉරජ්ගේ මඩ බූමරංගයක් වෙයි!! අවලාද නගන වීඩියෝව ජවිපෙ නිල පිටුවටට ඇතුලත් කරගනී!!

මෙරට සංගීත කලාව අමුතුම කලාවක රදවමින් නිර්මාණ සිදුකල ඉරාජ් වීරරත්න විසින් පසුකාලීනව දේශපාලනයේ අන්තගාමී ගීත ඇතුළු නිර්මාණ සිදුකිරීම හරහා සමාජ මාධ්‍ය තුල තම ක්‍රියාවන් එක්කරන ලදී පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මඩ අවලාද සහිත නිර්මාණ එළිදක්වන බවට ඉගි පලවන ලදී එහි එක අවස්ථාවක් වුයේ අවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති විසින් ප්‍රසිද්ධියේ සිදුකල ප්‍රකාශයත් සමගිනි ඔහු සදහන් කලේ කොටි 500 වියදම් කර ජවිපෙ 3% බිංදුවට බස්වන බවයි කියූ ලෙසටම ජවිපෙට එරෙහි අවලාද නගන වීඩියෝවක් ඉරාජ් විසින් අන්තර් ජාලයට මුදාහැර ඇත එහි සුවිශේෂී සිද්ධිය වන්නේ එම නිර්මාණය පිටවීමත් සමගම ජවිපෙ නායක අනුර කුමාර දිසනයක් විසින් එම නිර්මාණය තම නිල සමාජ මාධ්‍ය පිටුව විසින් ප්‍රචාරය කිරීමට කටයුතු කිරීමයි දහසක් බලාපොරොතු මැද ඉරාජ් ඇතුළු කණ්ඩායම සමාජයට මුදා හල නිර්මාණය ජවිපෙ සිය සමාජ මාධ්‍ය ජාලයන් හරහාම ප්‍රචාරය කරනු ඇතයි කියා ඉරාජ් ඇතුළු කණ්ඩායම සිහිනෙන්වත් නොසිතනට ඇත

මෙවර මාලිමාව ලකුණින් තරග කරන ජාතික ජන බලවේගය විසින් තමන්ට එරෙහිව අවලාද නගන ලද වීඩියෝව සදහා ප්‍රචාරණය කිරීම තුල එම නිර්මාණයෙන් ජවිපෙ හෝ ජාතික ජන බලවේගය තැකීමක් නොකරම එම නිර්මාණය පෙරලා තම ප්‍රචාරණ යන්තරනයේම කොටසක් කරගැනීම තුල මඩ අවලාද තවමත් සමාජයේ වෙනවා ඇති කොටස තුලම තම වාසියට හරවා ගැනීම තුල පෙනේනේ නිර්මාණයේ වටිනාකම සදාචාරය කියන කඩ තුරාවට වඩා ඇගයීමට යමෙක් උත්සහ කිරීමට දරන ප්‍රයත්නය තුල වසන් කරන්නට දෙයක් නොමැති මිනිසුන්ට මඩද ගොඩද අදාල නැත කියවන මිනිසා දිකින මිනිසා වෙනුවෙන් කරන තවත් උත්සහයක් මත ඉරාජ් දරන ලද උත්සාහය අපතේ යාමට ඉඩ නොතබා තවත් එවැනි නිර්මාණ කිරීමට සමාජ පිපාසාව ඇතිකිරීම වැදගත් බව ද දෙවරක් විනාශ කලද සමූල ඝාතනය කලද නොනැවතී පෙරට යන සමාජ විපල්වය ඉරාජ් යනු පෙරෙල ගලකට තබන සක්කයක් බව පසක් වෙමින් ඇත

https://www.facebook.com/watch/?v=2623069287940973

Leave a Reply

Your email address will not be published. Required fields are marked *