මෙරට කොරෝනා අසධිතයින් ගණන 417 දක්වා ඉහළට
අද දිනයේ කොරෝන ආසාධිත රෝගීන් 49 දෙනෙකු හමුවී ඇත
මෙරට කොරෝනා අසධිතයින් ගණන 417 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි මේ අනුව අද දිනයේ කොරෝන ආසාධිත රෝගීන් 49 දෙනෙකු හමුවී ඇත එම පිරිසෙන් වැඩිම අසාධිතයන් පිරිස නාවික හමුදා සෙබළුන් වන අතර අනෙක් පිරිස කොළඹ බණ්ඩාරනායක මාවතේ නිරෝධායනය වන පිරිසෙ අය වෙති