ඉස්සර නීතිය නැමුවේ පොලිස්පති දැන් නීතිය නමන්නේ නීතිපති දෙපාර්තමේන්තුව

නැත්නම් කොහොමද මදුමාධව අත්අඩංගුවට ගැනීමට චෝදනා නැහැ කියන්නේ

ඉස්සර නීතිය නැමුවේ පොලිස්පති දැන් නීතිය නමන්නේ නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහත්තයා නීතිය නැමූ බවට චෝදනා කළා ඒත අද පොලිස්පති නැති වුනාට නීතිපති දෙපාර්තමේන්තුව නීතිය නමනවා දැන් බලන්න මිනුවන්ගොඩ සිදුවීම වෙලාවේ මදු මාධව මිනුවන්ගොඩ ප්‍රදේශයේ හිටපු විදිය cctv වල සටහන් වෙලා තියෙ,,,,,,,,නවා ඒත් මදු මාධව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ

ඔහුට විරුද්ධව චෝදනා නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරනවා මේ පුදුම නීතිය නැමිල්ලක් , මොකද රටක නීති දෙකක් ගැන කතාකරන අය දැන් හැංගිලා ඉන්නේ තමන්ට තියෙන චෝදනාව අසත්‍ය නම් එලියට ඇවිත් තමන්ගේ නිර්දෝෂී කම පෙන්වන්න පුළුවන් අපේ මන්ත්‍රීවරු චෝදනා කරන්නේ ලංකාව ඇතුලේ හැංගී සිටින කෙනෙකුව ඇයි තවම අත්අඩංගුවට ගන්න බැරි කියලා මන්ත්‍රීවරු අහනවා .

ජනපතියි අගමැතියි එකට ඉන්න ඕන තීරණ ගන්න ඕන නැතුව කොහොමද රට දුවන්නේ ආයෝජකයෝ එනවද මෙහෙම තියෙනකොට ඒ නිසා ජනපති සහ අගමැති එකතුවෙලා තීන්දු තීරණ ගැනීම තමයි කල යුත්තේ ගෙදරකත් අම්මයි තාත්තයි තරහ වුනහම වෙන් වුනහම දරුවෝ අනාථ වෙනවා ඒවගේ දෙයක් තමයි රටේ ජනතාවට වෙලා තියෙන්නේ මේක ඉක්මනින් විසදා ගත යුතුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *