මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියම සීපද රාවය දිවිමගට සමුදෙයි

සංගීත අඹරේ පැයූ සුපුසන් ගීත තාරකාවිය

මෙරට සංගීත අඹරේ පැයූ සුපුසන් ගීත තාරකාවිය වශයෙන් ලංකාවේ ප්‍රථම සංගීත විශාරද මහාචාර්ය වරිය වශයෙන් අභිෂේක ලැබූ ප්‍රවීණ සංගීතවේදිනියක වන මහාචාර්ය අමරා රණතුංග මහත්මිය හෘදයාබාධයකින් අභාවප්ප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.   මිය යන විට ඇය 79 වැනි වියේ පසු ඇය හෘදයාබාධයකින් ඇය මියයන විට දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ලදී

මහ රෑ යාමේ, සපුමල් සුවඳක් සේ, එක කිරුළක් පළදින්නට බෑ, චාමර පවන් සලා, ආදර සතුටු සුසුම්, මුතු වරුසා ආදී ජනප්‍රිය ගීත රැසක් ඇය විසින් ගායනා කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *