යතුරු පැදියෙන්, රේස් ගිය දෙන්නාගෙන් එක් අයෙක් මිය යයි අනෙකාට බරපතලයි.

සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය පොලිස් පරික්ෂණ පවත්වයි.

ගාල්ල වදුරඹ පොලිස් කොට්ඨාසයේ වදුරඹ පෝද්දල කිරිගැල් කැටිය මාර්ගයේ  මීගහවත්ත ප්‍රදේශයේ දී  යතුරු පැදියේ වේගය පාලනය කරගන්නට නොහැකිව සිදුවු  අනතුරිකින්  යතුරු පැදිය ධාවනය කළ පුද්ගලයා මිය ගොස් ඇත. යතුරු පැදියේ පසුපන අසුනේ අසුන්ගෙන ගිය පුද්ගලයාද තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙසේ මියගොස් ඇත්තේ, කටඹුරාව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 29 ක් පමණ වු පී. ඩබ්ලිව්. චමිල් සංජය නැමති තරුණයෙකි.සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය පොලිස් පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *