මාධ්‍යවේදියෙකු ජීවිතට ඇති තර්ජනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලකි – දේශපාලන මතය මත වෙනස් කොට සැලකීම හා ජීවිතයට ඇති තර්ජනය පිළිබද සාධාරණයක් ඉල්ලා සිටීම

මාධ්‍ය වෘත්තිකයකු හා නීතිවේදීයකු වන ටී.එම්.බී.එම්.බී. තෙන්නකෝන් වන මා අරඹයා සිංහලේ නම් සංවිධානයේ සාමාජිකයින් යැයි කියනු ලැබෙන මැඩිල්ලේ පඤ්ඤානන්ද නම් භික්ෂූන් වහන්සේ නමක හා ප්‍රදීප් සංජීව නමැති පුද්ගලයකු විසින් අසත්‍ය හා පදනම් විරහිත පැමිණිල්ලක් පොලිස්පති මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර, මා අදාල කූඨ පැමිණිල්ල ප්‍රකාරව අත්අඩංගුවට ගැනීමේ හා අයුක්තිසහගත සැලකීමකට භාජනය වීමේ අවධානමක ලක්ව සිටිමි.

වත්මන් ජනාධිපතිවරයාට හිතවත් සංවිධානයක් ලෙස සැලකෙන එම සංවිධානය විසින් විධිමත්ව නිමා කරන ලද පරීක්ෂණයකට අදාලව ගොනු කරන ලද අදාල ව්‍යාජ පැමිණිල්ල පදනම් කරගෙන සිදුවිය හැකි අගතිය වලක්වා ගැනීමේ අටියෙන් කරනු ලබන පැමිණිල්ලකි / දැනුම් දීමකි.
පසුගිය ජනාධිපතිවරණයේ දී මා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විවෘතව සහාය දැක්වීමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *