කාන්තාවකට හදී කල තරුණයෙක් අත්අඩංගුවට

ලැගුම්හලකදී අතවරයට

වානාතවිල්ලුව ප්‍රදේශයේ දෙදරු (47) මවක් පැහැර ගෙන විත් ලැගුම්හලකදී අතවරයට ලක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට  ගෙන තිබෙනවා.
ස්වාමි පුරුෂයා මිය ගොස් ඇති මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමග තනිවම ජීවත්වී ඇති අතර සිද්ධීය වු දින නිවසේ සිටියදී මෝටර් රථයකින් පැමිණ සැකකරුවන් දෙදෙනා නිවසේ තනිව සිටි තමන්ව පැහැර ගෙන පුත්තලම – රත්මල්යාය ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන විත් අතවර කළ බව  පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්. abc news sl hot news sri lnaka

ඊට සම්බන්ධ තවත් පුද්ගලයකු සොයා පුත්තලම පොලීසිය මේවනවිට පරීක්ෂණ අරඹා තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *