ජනාධිපති අද (22) පකිස්ථානය බලා පිටත්ව යයි
sri lanka politics hot news
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (22) පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ පකිස්ථාන ජනාධිපති
මම්නුන් හුසේන් මැතිතුමාගෙන් ලද විශේෂ ආරාධනය අනුවපකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා
ලෙස සහභාගීවීම සඳහායි.
මම්නුන් හුසේන් මැතිතුමාගෙන් ලද විශේෂ ආරාධනය අනුවපකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා
ලෙස සහභාගීවීම සඳහායි.
මෑත යුගයේ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට මෙවන් නිල ඇරයුමක් හිමිවූ පළමු අවස්ථාව ද මෙය වන අතර ජනාධිපති මෛති‍්‍රපාල
සිරිසේන මැතිතුමා ඉතා අභිමානවත් අයුරින් පිළිගැනීමට පාකිස්ථාන රජය කටයුතු කර තිබේ.
සිරිසේන මැතිතුමා ඉතා අභිමානවත් අයුරින් පිළිගැනීමට පාකිස්ථාන රජය කටයුතු කර තිබේ.
දෙදින නිල සංචාරය තුළදී පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මැතිතුමා මෙන්ම අග්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා සමඟ සාකච්ඡා පවත්වන ජනාධිපතිතුමා එහිදී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ අධ්‍යාපන ක්ෂේත්රයන්හි සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබද විශේෂ අවධානය යොමු කරනු ඇති.