කොරෝනා වලට පැණිය විද්‍යාත්මකව තහවරු වෙලා නැහැ
අපේ දේශීය වෙදකමේ විවිධ පැණි වර්ග තියෙනවා පැණි ජාති ගොඩක් තිබෙනවා හෙළ වෙදකම හරහා පැණි වර්ග නිෂ්පාදනය කරනවා කොරෝනා වලට හොදද නැද්ද කියලා කියන්න බැහැ මේක විද්‍යාත්මක පර්යේෂණයකින් තහවරු වන තුරු මට කියන්න බැහැ ජනතාවට අයිතිය තියෙනවා ඕනෑම පැණියක් පානය කරන්න හැබැයි කොරෝනා වලට තවම ලෝකයේ බෙහෙතක් සොයාගෙන නැහැ හෙළ වෙදකම හරි දේශීය වෙදකම සම්බන්ධයෙන් මට කියන්න දෙයක් නැහැ එක සම්බන්ධයෙන් මට අදහසක් නැහැ මේක කොරෝනා සදහාම කියලා තහවරු වෙලා නැහැ අපි කොත්තමල්ලි පස්පංගුව එදා ඉදලා බීවා නිසි පරීක්ෂණයකි තොරව මට හරි අදහසක් දෙන්න බැහැ ඖෂධ විවිධ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග කොවිඩ් රෝග නිවාරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මෙම අදහස් පලකරන ලදී