හසීස් මත්දව්‍ය ගුවන්තොටින් අල්ලා ගනී // වීඩියෝ සහිතයි

මත්දව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයක්

අද අළුයම 4.00 ට පමණ UL 126 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකා වට පැමිණි ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකුගේ ගමන් මලු තුල සුක්ෂම ලෙසින් සගවා රැගෙන එනලද හසීස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 පමණ කටුනායක රෙගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී .අදාල මත්දව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයක් පමණ වන බවත් මත්ද්‍රව්‍ය රගෙනා පුද්ගලයන් දෙදෙනා රේගුව මගින් රදවාගෙන වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදුකරණ බව නියෝජ්‍ය රෙගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *