එංගලන්තයේ ගුවන් මගීන්ට රට විවෘත කිරීම අනතුරක්
එංගලන්තයේ සිට මෙරට පැමිණෙන ගුවන් මගීන් සදහා ගුවන්තොටුපල විවෘත කිරීම අවධානම් සහගතයි අපි කොරෝනා වලට එන්නතක් දෙන වෙලාවේ නව කොරෝනා ප්රබේධය පවතින එංගලන්තයේ ගුවන් මගීන්ට මෙරට ගුවන්තොටුපල විවෘත කිරීම අනුවන වැඩක් ඊයේ දිනයේ අප්‍රිකාවේ දැනට පැතිරෙන නව කොරෝනා වෛරසය එංගලන්තය මුල් කරගනිමින් ඇතිවන නව කොරෝනා ප්‍රබේදය බවට වාර්තා වන දිනයේම අපේ රටේ ගුවන්තොටුපල එංගලන්තයේ ගුවන් මගීන්ට විවෘත වෙනවා මේක අවාසනාවන්ත සිදුවීමක් එන්නත ජනතාවට ලබාදෙන අතරේ නව ප්‍රබේදය පැමිණීම හරහා එන්නත ලබාදීමේ ගැටළු ඇතිවෙනවා මෙහෙම හදිසි වීම අවශ්‍ය දෙයක් නොවෙයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සදහන් කරන ලදී