ඥාණසාර හිමියන්ට සිරදඩුවම් සහ වන්දි නියම වෙයි

හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය තුලදී බැනවැදීම

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඇත්තේ ඥාණසාර හිමියන්ට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (14) දිනයේ සිර දඬුයම් නියම කලේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කරන ලද්දේ එය මාස 06කින් ගෙවී යන ලෙසයි.

ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය තුලදී බැනවැදී මරණ තර්ජනය කලේ යයි ගොනු කර තිබූ නඩුවකට වරදකරු වූ ඥාණසාර හිමිට මෙසේ දඬුවම් නියම කෙරින.

 මාස හයකින් ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත වසරක සිර දඩුවමක්
එසේම රුපියල් 3000 ක දඩයක් හා 50,000 ක වන්දියක් ගෙවිමට ද නියම කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *