ගාල්ලේ ගීතා කුමාරසිංහ දික්කුඹුරේ දී යළිත් යකා නටයි!
ගාල්ලේ පොහොට්ටුවේ ගීතා සමන්මලී කුමාරසිංහ දික්කුඹුරේ දී යළිත් යකා නටයි!
ගිනි අවිද එළියට අදී.ජනතාවට තරුණ පිරිසට බැන තඟ දමයි. ගීතා කුලප්පු වුයේ ඇයි!
ගාල්ලේ ගීතා සමන්මලී සති කිහිපයකට පෙර හබරාදුව දික්කුඹුරේ දී ඇයගේ වාහනයේ යතුරු පැදියක් හප්පා මුදල් නොදි ගෝරි දමා පැන ගියේ ය. මේ අතර පණුගල්ගොඩට ආ ගීතාගෙන් තම යතුරු පැදියට සිදු කළ අනතුරු වෙනුවෙන් මුදල් ඉල්ලු විට ගීතාට යළිත් යකා වැහුනේය. සල්ලි දෙන්නේ නෑ.තොපිට මට කරන්න දෙයක් තියනවාද?. ගීතා ගිරිය පුප්පාගෙන ගිතා පරලු වූවාය. ගන්නවා අයිසේ වෙපන් (තුවක්කුව) එක… කෝ… කෝ… මේ සිකුරුටි එක කියමින් තරුණ පිරිසට තඟ දැම්ම ගීතා මහ වරුසාවේ විදුලිය විසන්දී වි සිටි මොහොතේ ගීතා චණ්ඩි පාට් දමා ඉගිල ගියාය. මහ කවවරේ ගම්වාසිහු නැගු හූ හඩ කෑලි කපන කළුවර කාපගෙන ගියේ ය.