කිලිනොච්චියේදී යුධ හමුදා ට්‍රක් රථයක් යාල දෙවී දුම්රියේ ගැටී සෙබළුන් 4 ක් මියයි

කිලිනොච්චිය ප්‍රදේශයේදී යුධ හමුදා ට්‍රක් රථයක් යාල දෙවී දුම්රියේ ගැටීමෙන් හමුදා සෙබළුන් සිව් දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ වරයා සදහන් කරයි කිලිනොච්චිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අද දහවල් මෙම අනතුර සිදුව ඇත රාජකාරී අවශ්‍ය තාවයක් සදහා යමින් සිටි හමුදා භට කණ්ඩයක් මෙලෙස අනතුරට ලක්ව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *