පළමු වරට මෙරට වෛද්‍යවරයකු කොරනා වැළදී මියයයි!!!

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් පළමු වතාවට මෙරට වෛද්‍යවරයකු කොළඹ ජාතික උණ රෝහලේ දී මරණයට පත්ව ඇත

ඔහු මට්ටක්කුලියේ පදිංචිව කරුවෙකු වන අතර මෙම වෛද්‍යවරයා 69 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික වෛද්‍යවරයෙකිපුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක ප්‍රතිකාර සේවාවේ නිරත වී සිටි මෙම වෛද්‍යවරයා කොරෝනා අසාධනය වීමෙන් අනතුරුව රෝහල් ගතකරණ ලදී දින කිහිපයක් ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ දිනයේදී මියගොස් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *