නව අසාධිතයන් 6 ගෙන් පස්දෙනෙකු කන්දකාඩු ආශ්‍රිතයන් බව වාර්තා වෙයි
අවසන් පැය කිහිපය තුල ලැබුණු වාර්තා අනුව මෙරට දී වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් 6 ගෙන් පස්දෙනෙකු මෙරට අසාධිතයන් බවත් ඔවුන් කන්දකාඩු මධ්‍යස්ථානයේ අශ්‍රිතයින් බවත් රජයේ ප්‍රවුරුති දෙපාර්තමේන්තුව සදහන් කරයි මේ අනුව මීට සුළු මොහොතකට පෙර නිකුත් කල වාර්තා අනුව මෙරට වාර්තාවන කොරෝනා ආසාධිත රෝගීන් ගණන 2663 ක් බව වාර්තා වෙයි