රටතොට විශේෂ පුවත් බොරැල්ලේ පිහිටි රාජ්‍ය මුද්‍රණාලයේ ගින්නක් April 14, 2020April 14, 2020 Admin 01 0 Comments බොරැල්ලේ පිහිටි රාජ්‍ය මුද්‍රණාලයේ මේ වන විට ගින්නක් හටගෙන ඇත එම ගින්න මැඩ පැවැත්වීම සදහා ගිණි නිවීමේ කණ්ඩායම් සමග ගිණි නිවන රථ 4 ක් යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි රජයේ සියලු මුද්‍රණ කටයුතු සිදුකරණ ප්‍රධානතම ස්ථානය වන්නේ රාජ්‍ය මුද්‍රණාලයයි.