පස්වන කොරෝනා ආසාධිත මරණය වැලිකන්ද රෝහලින් වාර්තාවෙයි

මෙරටින් වාර්තාවන් පස්වන කොරෝනා ආසාධිත මරණය වැලිකන්ද රෝහලින් වාර්තාවෙයි මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි කොරෝනා ආසාධිත මෙම පුද්ගලයා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ මියගොස් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *