ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැලියට සියල්ල සුදානම්.

පෙළපාලිය පස්වරු 1.00 ට ආරම්භ වේ.

 

ශ්‍රී ලංකා පොදු පෙරමුණේ මැයි රැලිය හා පෙළපාලිය අද ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙයට අතිවිශල ජනතාවක් සහභාගී වනු ඇති බවට සංවිධායකයන් විශ්වාසය පලකරනවා.පස්වරු 1.00 ට මහමෝදර පාලම අසලින් ආරම්භ වෙන පෙළපාලිය සඳහා ගාල්ල හා කළුතර දිස්ත්‍රික්ක නියෝජනය කරන සාමාජිකයන් පමණක් සහභාගී වන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

තම මැයි රැලිය සඳහා පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාටද විවර්ත ආරාධනාවක් කරන බවයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ.

සම්බන්ද පෙර පුවත්

https://lankaabcnews.com/2018/05/01/sri-lanka-poduperamunu-mayday-perade-will-be-held-at-samanala-ground-in-galle/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *