“බූරුවන් අශ්වයන් අපේක්ෂක ලයිස්තුවේ නැහැ” නාමයෝජනා දී තිබෙන්නේ නම් බූරුවෙක්

මේ දිනවල මැතිවරණ වේදිකාවේ අශ්වයන් සහ බූරුවන් ගැන වැඩි වශයෙන් කථා වෙන වෙන කාලයක නැවත වත්වක් දේශපාලන පිටිය උණුසුම් කරමින් එම මාතෘකාව මැතිවරණ කරළියට පැමිණ ඇත ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිදුකල ප්‍රකාශයක් මුල්කරගෙනය එහිදී ඔහු සදහන් කලේ එක අපේක්ෂිකාවක් තමනට මේගැන ලියා ඒවා ඇති බවත් හැරෙන තැපෑලෙන් ඇයට පිළිතුර ලෙස අපේක්ෂක ලැයිස්තුවේ සිටින සියලු දෙනා බූරුවන් හා අශ්වයන් නොවූවද ඔබට නාමයෝජනා දුන් මණ්ඩලයේ බූරුවෙක් සිට ඇති බවත් නැතිනම් මෙවැනි අය අපේක්ෂක ලැයිස්තුවට පත්නොවන බවත් සදහන් කල බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කරයි

බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටී ගාල්ලේ දී පැවති ජනහමුවක් අමතමිනි.

අදාල මෙම ප්‍රකාශය ප්‍රසිද්ධ වේදිකාවේ සිදුකරන ලද්දේ බදුල්ල දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම වෙත බවට දැන් මාධ්‍ය තුල සදහන් වෙමින් ඇත මෙරට ජන සමාජයේ දේශපාලකයන් අතර මේ දිනවල සිදුකරන ප්‍රකාශ විකට චිත්‍ර පටි තරමට රසවත් වී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *