“ඩිල්” ක්‍රීඩා පිටියෙන් දේශපාලන පිටියට // කඩුල්ල මුවාකර ගනීද

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීම සදහා සමාජිකත්වය ලබා ගෙන ඇත. ඔහු කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වදින බව සදහන් කරයි.

ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ කාර්යාලයක් මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන යමින් සහයෝගය පළකරන ලදී.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන් දක්ෂතා පෙන්වමින් රටට ජයග්‍රහණ රැසක් අත්පත් කරදෙන ලදී.ටෙස් එක්දින සහ T 20 තරග ත්‍රිත්වයටම එකවර නායකත්වය ලබා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *