රවිට,සුජීවට,දයාසිරිට එරෙහිව සාක්ෂි දීමට රන්ජන් අල්ලස් කොමිසමට

මේක තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ

බලයේ සිටින ආණ්ඩුවේ හිටපු මුදල් අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුට,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු විසින් අල්ලස් හෝ දූෂණ වංචා කොමිසමට ලංකාවේ ප්‍රථම වතාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ වර්තමාන ආණ්ඩුවේ යහපත් පාලන නිසයි

පර්පචුවෙල්  ටෙෂරීස් ආයතනයෙන් මුදල් ලබාගත් බවට නියෝජ්‍ය ඇමතිවරයා විසින් රවි කරුණානායක සූජීව සේනසිංහ සහ දයාසිරි ජයසේකර යන මහතුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ එම කොමිෂන් සභාව කැඳවන ලදී. පසු මාධ්‍යවේදීන් ට පිළිබඳ කරුණු පැහැදිලි කළ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කරණ ලදී

පසුගිය ආණ්ඩුව කාලයේ අල්ලස් හෝ දූෂණ කොමිසම නිසි අන්දමින් කටයුතු කළේ නෑ එහෙත් මේ ආණ්ඩුව යටතේ දූෂණ වංචාවලට සම්බන්ධ සියලු නීතිමය කටයුතු කෙරෙනවා අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා රුපියල් හාර කෝටි හාර කෝටි හැට පන් ලක්ෂයක් පැමිණිල්ලක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට කැදවීමක් කළ විට නයෙක් ගැහුවා කියලා ආවේ නෑ ඒ කාලේ එහෙමයි කොමිසම කටයුතු කළේ.

එහෙත් දැන් මාස අටක් ඇතුළත අල්ලස් කොමිසම පැමිණි එක් 1960 භාරගෙන තියෙනවා වැටලීම් තිස් එකක් (31) රාජ්‍ය සේවකයන් විසි නව දෙනෙක් (29) අත්අඩංගුවට අරන් තියෙනවා දැනට පැමිණිලි (1264) විභාග කරලා තියෙනවා ජනාධිපති ලේකම්වරයෙක් ඉන්දියාවෙන් ආපු ව්‍යාපාරිකගේ කෝටි දෙකක ගණන් කර කර ඉන්නකොට අතේ මාට්ටු ඒ අය තාමත් රිමාන්ඩ් ජනාධිපතිතුමාවත් ඇඟිලි ගැහුවේ නෑ රන්ජන් රාමනායක හොරකමක් කරලා තියෙනවා. නම් නඩුව ඉවර වෙනතුරු බන්ධනාගාරගත කරලා තියෙන්න ඕන.

ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන ඇමැතිවරයා සතොසෙන් අයථා විදිහට භාණ්ඩ ගත්ත නිසා නඩුව අවසන් වනතුරු බන්ධනාගාර ගත කරලා තියෙනවා. බන්ධනාගාර බැඳුම්කර සිද්ධියේ තව අල්ලන්න ඉන්නේ අර්ජුන් මහේන්ද්‍ර මහත්තයා විතරයි මේක තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ටික තමයි හොරු අල්ලනවා කියන අයට හොඳ පිළිතුරක් මේ ආණ්ඩුව දීලා තියෙන්නේ පසුගිය කාලයේ හිටපු අල්ලස් කොමසාරිස් කෙනෙක් පිට පාරෙන් toyota corolla කාර් එකක් ගත්තා ඔන්න ඒ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *