මෙරට කොරෝනා 7 මරණය සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයා බව කියයි!!
මෙරටින් වාර්තාවූ හත්වන කොරෝනා ආසාධිත මරණය ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් ජර්මනියේ සංචාරයක නිරතව පැමිණි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයා බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජයසිංහ මහතා සදහන් කරයි කොරෝනා ආසාදනය වී තිබියදී රෝහල්ගත නොවී විවිධ ස්ථානවලට ගමන් කරන ලද්දේ මෙම පුද්ගලයාය බව වාර්තා වන ලදී