හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ වෙස් මංගල්‍යය
සිසුන් දස දෙනකු සදහා වෙස් පැලදවිම හැටන් මනුර සුදත් සෙල්ලහේවා
හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රි ගාන්ධර්ව කලායතනයේ නර්ථනය හදාරන සිසුන්ගේ වෙස් මංගල්‍යය හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි පවත්වන ලදි.
හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය බමහගම විමල නායක හිමියන්ගේ අනුසාසනා පරිදි මෙම වෙස් මංගල්‍යය එම විහරස්ථානයේදි පැවති අතර මෙහිදි එම කලායතනයේ සිසුන් දස දෙනකු සදහා වෙස් පැලදවිම සිදු කරන ලදි.