කොරෝනා වසංගතය දේශපාලන වසංගත යක් කරගෙන // නීතිවේදී J.A කුලරත්න

කොරෝනා වෛරසය මර්දනයට සෞඛ්‍ය උපදෙස් පරිදි නිවෙස් තුළ රැඳී සිටිමින් හා දුරස්ථභාවය රැකීමෙන් දැඩි අපහසුතාවයට පත්වී සිටින්නේ රටවැසියා අතරින් කොටසක් පමණක් නොව ඇඳිරිනීතිය පැනවීම නිසා නැති බැරි ඇති හැකි සියලු දෙනාම රටවැසියා දැඩි අපහසුතාවකට මුහුණ දී සිටිනවා

මේ තත්ත්වය තේරුම් ගැනීමට තරම්වත් මොලයක් නැති රටේ පාලකයෝ පාලකයෝ 2/3 ගැන සිහින දකිමින් ඔවුන් විසින් තෝරාගත් පිරිසකට පමණක් සහන සැලසීමෙන් හා අසහනයට පත්වී සිටින නැති බැරි ඇති හැකි සියලුම රටවැසියාට සහන සැලසෙන ක්‍රමවේදයක් නිර්මාණය නොකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට වැසියාට ලැබී තිබෙන මානව හිමිකම් උල්ලංඝනය කරනවා

මෑතකදී පාර්ලිමේන්තුවෙන් පන්නා දමන ලද පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කිසිම බලතලයක් නැති ව සිටියත් පාර්ලිමේන්තුවේම ජීවත් වූ නිසාත් පාර්ලිමේන්තුවට තියෙන දැඩි කෑදරකම හේතුකොටගෙන අත් තටු කැඩී තියෙන බව දැන දැන දැනත් පාර්ලිමේන්තුව ගැනම කතා කරමින් හා ඒ ගැන හීන දකිමින් මැත දොඩවමින් භාණ්ඩාගාරය සල්ලි ගන්න ඕන නම් අපිවත් කැඳවන්න අපෙත් කැමැත්ත අරගන්න කියනවා

පාර්ලිමේන්තුවෙන් සමුගන්න අකමැති කණ්ඩායම කොරෝනාව සමග සටන් කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දෙවි දේවතාවුන්ට තිවිධ හමුදා හා පොලිස් සේවයේ නියුතු රට වැසියාගේ මුර දේවතාවුන්ට යන එන මං නැති බව දැන දැනත් තුනෙන් දෙක ගන්න හදන අසරණයින්ට පොලු දානවා

ඔන්න ඕකයි අපේ දේශපාන ක්‍රමවේදය මෙහෙම කොහොමද රටක් ඉස්සරහට යන්නේ අපි තවත් පස්සට යනවා රටේ ආණ්ඩුව බලය සොයනවා විපක්ෂය පාර්ලිමේන්තුව කැදවන ලෙස කියනවා හැබැයි ජනතාවට තියෙන්නේ එක අරමුණයි ඒ තමයි අද දවසේ ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය විතරයි මේකට විසදුම් දීමට මම යෝජනාවලියක් ඉදිරි පත්කලා

ජාතික ප්‍රතිපත්තියක් නැති ආන්ඩුකම ව්‍යවස්තාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් පාලනය වෙන ශ්‍රී ලංකාව අවුරුදු හැත්තෑ දෙකක් පුරාවටම ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂයේ යනු යනුවෙන් බෙදී පවතින මහජන නියෝජිත කණ්ඩායම් දෙකක් මගින් බලය බෙදීමේ න්‍යාය පදනම් ව පාලනය වෙනවා .

මහජන නියෝජිතයින් හට ජනතා විසින් පවරා දී ඇති එක සමාන වූ ජනතා පරමාධිපත්‍ය බලය විරුද්ධ පක්ෂ මහජන නියෝජිතයින් හට අහිමි කරමින් ද එම බලය කප්පාදු කර අවතක්සේරු කරමින් ද ආණ්ඩු පක්ෂය ජනතා නියෝජිතයින් සියල්ල ගේ බලය පමණක් රක්ෂණය කරමින් අද දක්වා පවතින පාලනයේ අනිසි ඵලවිපාක අද දිනයේ එම මෙම කණ්ඩායම් දෙකම විදිනවා

මෙම පාලන තන්ත්‍රය ආණ්ඩු පක්ෂය අවුරුදු පහක් පුරා සැප විඳිනවා විඳිනව විරුද්ධ පක්ෂය අවුරුදු පහක් තුල විඳවනවා රට වැසියන් ගෙවී ගිය අවුරුදු 72 අද දක්වා ම විඳ වැසියා මුදාගැනීමට ආණ්ඩු ක්‍රමවේදයක් ගැළපෙන පාලන ක්‍රමයක් යෝජනා කරමින් දේශපාලනඥයින් පමණක් සුරසැප විඳිමින් පවත්වාගෙන ආ පවතින ආණ්ඩු ක්‍රමය ඒ අනුව සංශෝධනය විය යුතු බව පැහැදිලි කරමින් එසේ විය යුතු බවට රට වැසියාගෙන් සියලුම මහජන දේශපාලන නායකයින් ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කරමින් ලිඛිතව ද රූපවාහිනී නාලිකා මගින් ද අන්තර්ජාලය මගින් ද ජනාධිපතිවරණයට පෙර එනම් මීට මාස 8 කට කලින් ජනගත කළ බව කියන්න කැමතියි

කොරෝනාව බේරුනත් අපේ රට ආණ්ඩුක්‍රමය තුළ තිබෙන මා විසින් පෙන්වා දෙන භයානක වයිරස් එනිසා අවුරුදු හැත්තෑ දෙකක් පුරාවට සියලුම රටවල තියා විඳවනවා නිරෝධායන ලක් ලක්කිරීමෙන් ආණ්ඩුක්‍රමය තුළ ඇති අවුරුදු හැත්තෑ දෙකක් පුරා පැවත එන වයිරස් ඒ ඉවත් කිරීමට කටයුතු කරන්නේ කියා ඉල්ලා සිටිනවා කොරෝනාව වෛරය සෙන් අප සැම බේරනවා සමගම ආණ්ඩුක්‍රම වෛරය බේරීමට සියලුම රට වැසියා පෙළගැසෙන්න කියා ආයාචනය කරනවා

සැමදා අසරණ වී අසරණ වී සිටින රට වැසියන් අවුරුදු පහෙන් පහට අද දවසේ මෙන් අසරණ වෙන පාලක දෙපිලේ එක කණ්ඩායමක පාලකයෝ සැමදා සුර සැප පිරිසක් කිරීම සඳහා සියලු දේශපාලනඥයින් ගේ එකමුතුවක් මගින් කටයුතු කරන මාගේ යෝජනාවලිය ක්‍රියාවට නගන මෙන් දෙපිලේම අයගෙන් ඉල්ලා සිටිනවා

දෙපිලේ දේශපබිබිලේ දේශපාලනඥයින් අද දින මුහුණ පා සිටින අසරණ තත්ත්වය ඉතා පැහැදිලියි යෝජිත ක්‍රමය රටට හඳුන්වා දීමෙන් රටට ශක්තිමත් පාලකයින් බිහිවෙනවා එමගින් බලවත් පාලන ක්‍රමයක් රටට උදාවී සුර සැප විඳීමේ අයිතිය පාලකයින් හා රට වැසියන්ට ද ලැබෙනවා ඇස් හැර හැර බලා දැන්වත් ලක්ෂ හැට නම හා ලක්ෂ 55 කල්ලි දෙකක් තුන් වන කණ්ඩායමක් එක්ව ජනතා වරම බෙදාගෙන ශක්තිමත්ව කොරෝනාව නැසීමට වෙරදරන සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ දෙවි දෙවතාවුන්ටත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවයයේ නියුතු රටේ රට වැසියාගේ මුර දේවතාවුන්ට ශක්තිමත් බලයක් දෙන බලවත් පාලක පිරිසක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *