මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් 440 දක්වා ඉහලට

මෙරට කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන් සංඛ්‍යාව 440 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවරු කරයි අද දිනයේ සවස් වන විට කොරෝනා අසාධිතයින් 20දෙනෙකු හඳුනාගෙන තිබේ.මෙම පිරිස අතරින් හත් දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන් වන දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින අය වෙයි.තවත් පස් දෙනෙකු වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබළුන් බව සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *