දැනට සිංගප්පුරුවේ සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇතිබව එරට සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි මෙලෙස රෝගීන් බවට හදුනාගෙන ඇත්තේ අවුරුදු 33,37,සහ 44 හතර වයසේ පසුවන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය