කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළට

අද සවස් කාලයේ තවත් කොරෝනා අසාධිතයන් දෙදෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *