කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 166 දක්වා ඉහලට
අද සවස වසංගත රෝග අංශය නිකුත්කළ නිවේදනය අනුව මෙරටින් හදුනාගත් කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 166 දක්වා ඉහල ගොස් ඇත දැනට සැක සහිත රෝගීන් 250 කට අධික සංඛ්‍යවක් පරීක්ෂණ සිදුකරණු ලබයි කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මේ දක්වා මෙරටින් මරණ පහක් වාර්තා වෙයි කොරෝනා වෛරසය අසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 25 කට වැඩි බවද සදහන් කරයි