කොළඹ, ගම්පහ, කළුත සහ පුත්තලම ඇදිරි නීතිය 4/27 දක්වා දීර්ඝ කරයි
කොළඹ ගම්පහ කළුත පුත්තලම ඇදිරි නීතිය 4/27 දක්වා දීර්ඝ කරයි කරොනා අසාධිතයින් වැඩිම පිරිසක් හමුවූ කොළඹ කළුතර ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇදිරි නීතිය අප්‍රේල් 27 පෙරවරු 5 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි සෙසු දිස්ත්‍රික් වල පනවා ඇති ඇදිරිනීතිය පෙර පරිදි කාල සටහනට අනුව ක්‍රියාත්මක කරයි