උත්සව සමයේ බස්නාහිර පළාත වහන්න
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී
සංචරණ සීමා නොකරන්න්නේනම් උත්සව සමයෙන් පසුව කොරෝනා වසංගතය අධි වසංගතයක් බවට පත්වීමේ අවධානමකට පත්වනු ඇති බව හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී මේ හේතුවෙන් උත්සව සමයේ බස්නාහිර පළාත සම්පුරණයෙන් වසා දැමීම සුදුසු බවත් අනෙකුත් පළාත්වල සංචරණ සීමා පැනවීම සුදුසු බවත් කියා සිටී කොළඹ ප්‍රදේශයේ අවධානම අධික තත්වයක පැවතීම හිතකර නොවන නිසා වසංගතය අනෙකුත් පලාත්වෙත පැතිරීම වැළකීම සදහා අවශ්‍ය පියවරක් වශයෙන් මෙය සිදුකල යුතු බවත් සදහන් කරයි