ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ ‌‌‌‌‌‌දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී

2008-2009 තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගියේ යයි චෝදනා එල්ල වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිට රැකවරණය දුන්නේ යයි අපරාධ පරීක්ෂණ ‌‌‌‌‌‌දෙපාර්තමේන්තුව විසින් ඔහු අද දිනයේ අත්අඩංගුවට ගන්නා ලදී. පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *