ඇමති මණ්ඩලය පුරවයි , පාර්ලිමේන්තුව විසුරුවයි

ව්‍යවස්ථා දායකය සහ විධායකය අතර ඇතිවී තිබෙන මෙම ගැටුම්

අද (09) මධ්‍යම පාර්ලිමේන්තු විසුරුවා හැරීම සදහා වූ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ.ඒ අනුව අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. මීට සති දෙකකට පෙර ඇරඹුන දේශපාලන කුණාටුව උච්චතම අවස්ථාවට පත්වෙමින් වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දක්වා වර්ධනයවී ඇත ඒ අනුව ව්‍යවස්ථා දායකය සහ විධායකය අතර ඇතිවී තිබෙන මෙම ගැටුම් කාරී තත්වය නිසා පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට කටයුතු කල බව විචාරකයින්ගේ අදහසයි නව මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ මුල් සතියේ පැවැත්වීමට ද නාමයෝජනා නොවැම්බර් මාසයේ කැදවීමත් සිදු කිරීමට නියමිත බව ආරංචි මාර්ග සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *