අපරාධයකට සුදනම් කළ ගිණි අවි ඇල්පිටියෙන් මතුවේ

සැකකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට

ගාල්ල ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ 10 වන මස 01 වන දින සවස 4.30ට පමණ  සිදුකළ විශේෂ වැටලීමක දී ගිනිඅවි දෙකක් හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්  බැව් ඇල්පිටිය පොලිසිය පවසයි.මණ්ඩකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම ගිනි අවි දෙක විදේහිය රටක නිෂ්පාදිත බෝර 12 හේ ගිනි අවි අවියක් හා මෙරට නිෂ්පාදිත රිවෝවල් ගිනි අවියක් සමගින් මෙසේ සැකකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති  බව පොලිසිය පවසයි.

සැකකරුවන් 34, 41 වන වියේ පුවේ. ඔවුන් ඇල්පිටිය හා කරන්දෙනිය ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති. සැකකරුවෝ ඊයේ ( 02) දින ගාල්ල ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතව තිබිණි.සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය පොලිස් පරික්ෂණ පවත්ව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *