දිස්ත්‍රික් නායකයා වශයෙන් කුරුණෑගල නගරාධිපතිගේ මයිලකට හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ
මම දිස්ත්‍රික් නායකයා වශයෙන් සිටින තුරු කුරුණෑගල නගරාධිපතිගේ මයිලකට හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ අපි අපේ මිනිස්සු රකිනවා මම ජනපතිට අගමැතිට කිව්වා පරීක්ෂණයක් කරන්න කියලා අපි පරීක්ෂණයේ ප්‍රතිපල ආවහම බලමු මේ දිස්ත්‍රික්කයේ ඉන්න එහෙට මෙහෙට පනින පුදගලයෙක් නිකන් අපිටම මඩගහන්න හදනවා අපේ පැත්තේ ඉගෙන චෝදනා කරනවා මේ පුද්ගලයාගේ නම කියන්නත් ලැජ්ජයි පක්ෂයක මහා ලේකම් කියාගෙන එක එකාට කොන්ද නමන මේ පුද්ගලයන් ගැන කුරුණෑගල ජනතාව තීන්දුව ගනීවි බුවනක හෝටලය තුල අවුරුදු 30 සිදුකරපු දේවල් ජනතාව දන්නවා ඕක මොන භුවනක රජ්ජුරුවන්ගේ හෝටලයකද ඔය පුරා විද්‍යා කොමසාරිස් ඉන්න තැන අපි හොයා ගන්නවා මම නගරාධිපතිට කිව්වා පරිස්සමින් ඉන්න කියලා මම එදෙවල් වලට ඉඩ තබන්නේ නැහැ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක අමාත්‍ය ජෝස්ටන් ප්‍රන්න්දු මහතා මේබව සදහන් කරන ලදී