අද සවස වාර්ථාව … කොරෝනා අසාධිතයින් ගණන 91 දක්වා ඉහළට

අද සවස් වන විට මෙරටින් වාර්තාවූ කොරෝනා වෛරසය අසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 91 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කරයි අද උදෑසන විට රෝගීන් 86 ක් බවට වාර්තා වුවද අද සවස තවත් ආසාධිත රෝගීන් 5 දෙනෙකු එකතු වීමත් සමග රෝගීන් ගණන 91 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කරයි

මේ වන විටත් එම රෝහල කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර ඇතැයිද ඔහු කියා සිටියේය අවශ්‍ය තරමට රට පුර රෝහල්වල පහසුකම් සකසමින් ඇති බවත් හදිසි තත්වයක් හමුවේ මුහුණ දීම වෙනුවෙන් රටපුරා නිරෝධායන මද්‍යස්ථාන හදුනාගෙන්න ඇති නිසා රෝගීන් සහ අසාධිතයින් බවට සැකකරන පුගලයන් වෙන්කර හදුනාගැනීමේ වැඩපිළිවෙල නිසි පරිදි සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *