ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ආවරණයට යුධ හමුදාපති පත්කරයි

මෙතෙක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (31) සිය ධූරයෙන් විශ්‍රාම ලැබීය මේ හේතුවෙන් හිස්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇත.

ප්‍රථම වරට යුද හමුදාපතිවරයකු සක්‍රිය හමුදා සේවයේ යෙදී සිටිය දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දරන අවස්ථාව ද මෙය වෙයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 ජනවාරි පළවැනිදා සිට බලපැවැත්වෙන පරිදි පත්කිරීම සිදුකර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *