වසා දැමූ යුක්රේනයේ තවත් සංචාරක කණ්ඩායමක් ලංකාවට
නව කොරෝනා ප්‍රබෙදය නිසා සති දෙකකට යුක්රේනය වසා දමා ඇති බවට වාර්තා වන අතරේ තවත් යුක්රේන සංචාරකයින් 165 ක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද දහවල් දිවයිනට පැමිණ ඇත
මෙරට දෙවන කොරෝනා රැල්ල සදහා යුක්රේන ජතිකයෙකුගෙන් ව්යප්තවූ බව පාර්ලිමේන්තුවේදී සදහන් කරන ලදී මීට පෙර පැමිණි පැමිණි යුක්රේන සංචාරකයන් 5 දෙනෙකු කොරෝනා අසාධිතයන් වූ අතර ඔවුන් සමග සිටි මෙරට කිහිප දෙනෙකුම අසාධිතයින් බවට පත්වන ලදී සමාජයේ යුක්රේන ජාතිකයන් සංචාරයට මෙරටට පැමිණීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුව ඇති සමයක් සංචාරක කණ්ඩායමක් නැවත පැමිණීම සිදුව ඇත ඊයේ දිනයේදී යුක්රේන සංචාරකයන් දළදා මාලිගාවට පැමිණීම සම්බන්ධයෙන් මහා සංඝ රත්නයේ දැඩි විරෝධය එල්ල වන ලදී