ගුවන්තුටුපලේ පිරිසිදු කිරීමේ අංශයේ තවත් අයෙකුට කොරෝනා

කෑගල්ල වරකාපොල නියදුරුපොල ප්‍රදේශයෙන් තවත් කොරෝනා අසාදිතයෙකු හමුවුනු බව අද 13 උදෑසන පොලිසිය සහ සෞඛ්‍ය ප්‍රධානින් පවසයි.
ඒ අනුව අප කරන ලද විමසිමකදි කෑගල්ල දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසුයේ මෙම රෝගීයා ගුවන් තොටුපලට අනුයුක්ත අබාන්ස් පිරිසිදු කිරිමේ අංශයේ සේවකයෙක් වන බවයි.
මෙම සේවකයා සහ තවත් පිරිසක් මෙම කණ්ඩායමට අයත් වන අතර මෙම කණ්ඩායමේ පිරිස අප්‍රේල් 6 වැනිදා නිරෝධායනයට ලක් කර ඇති අතර එහිදි එක් අයෙකු අසාධිතයෙකු බවට පත් වි ඇති අතර ඉන් පසුව මෙම අසාධිතයාද හමු වු බව පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *