අදත් ගුවන්තොටින් කොටි දෙකක හෙරොයින් අල්ලයි // වීඩියෝ සහිතයි

ඉන්දීය ජාතික යුවලක් සතුව තිබී

අද අළුයම 1.45 ට පමණ ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපලින් මෙරටට පැමිණි ඉන්දීය ජාතික යුවලක් සතුව තිබී රුපියල් කොටි දෙකක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 2.040 ක ප්‍රමාණයක් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපලේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අවුරුදු 29 සහ 35 වයසේ පසුවන යුවළක් සතුව තිබූ ගමන් මල්ලක නිර්මාණය කරන ලද විශේෂ කුටියක අදාල මත්ද්‍රව්‍ය තොගය සගවා තිබියෙදී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවකින් පසු සොයාගෙන ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *