තවත් 53 දෙනෙකුට කොරෝනා සමස්ථ රෝගීන් ගණන 1425 වෙයි

විදෙස් ගතව සිට පැමිණි තවත් 53 දෙනෙකුට කොරෝනා ආසාධනය වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා අසාධිතයන් ගණන 1425 බවට පත්වෙයි ඊයේ දිනයේදී රෝගීන් 137 දෙනෙකු හමුවූ අතර එම පිරිසෙන් බහුතරය විදෙස් සිට පැමිණ නිරෝධායනය වූ පිරිස් අතර අද දිනයේද මේ දක්වා හමුවූ අසාධිතයන් වැඩිම පිරිස විදෙස් සිට පැමිණි පිරිස් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *