සාරි කඩන් අදින සුපිරි නැටුම් නටන ඉසුර දේවාලයේ වාර්ෂික මංගල්ලය

පොලවේ වැළලී ජීවමානව නැගිටින මිනිසාගේ වික්‍රමය අද රාත්‍රී 8.30 ට සජීවීව

ඉසුර දේවාලයේ වාර්ෂික දෙවොල් මඩු ශාන්ති කර්මයට අදාලව ගරා නැටුම ඊයේ රාත්‍රියේදී පවත්වන ලදී මෙම සංදර්ශනයට සමගාමීව කාවඩි සංදර්ශන සහ තවත් විශේෂාංග රැසක් පවත්වන ලදී මෙහිදී එක රංගන ශිල්පියෙක් විසින් සාරියක් අදිමින් කමින් අපූරු සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී තවත් නැටුම් ගැයුම් ඇතුළු විශේෂාංග රැසක් අද රාත්‍රියේදී සිදුකරන බවත් තමන් පොලව යට වැළලී සිදුකරන ත්‍රස්තජනක සංදර්ශනය රාත්‍රී 8.30 ට සිදුකරන බවත් සදහන් කරයි

මීරිගම පල්ලෙවෙල ඉසුර දේවාලයේ වාර්ෂික දෙවොල් මඩු ශාන්ති කර්මය උඩරට පහත රට නැටුම් අද දිනයේදී පැවැත්වීමට නියමිතය එහිදී තවත් සුවිශේෂී කටයුත්තක් සිදු කිරීමට නියමිතය ඒ මහ පොළව යට වැළලෙමින් ජීවමානව යලි මතුවන සංදර්ශනය වෙයි දේවාලයේ ප්‍රධාන කපු මහතා වන රුජිත් කුමාර මහතා ගීනස් වාර්තාවක් තබන අවස්ථාවවයි මෙහිදී ආදී හයක් පොලව යට සිට පස් දමා වසා මෙම වික්‍රමය සිදුකිරීමට නියමිතය මෙම අවස්ථාව සජීවී ආකාරයෙන් නැරඹීමට අප වෙබ් අඩවිය සුදානමින් ඇත රාත්‍රී 8.30 සිට අදාල සජීවී විකාශය බලාපොරොත්තු වන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *