ලෙබනනයේ නගරය පිපුරුවේ ඇමෝනියම් නිසා හම්බන්තොට වරායට නෂ්ටික පුපුරණ ද්‍රව්‍ය වන යුරේනියම් ඇවිල්ලා

ඔබට මතක ඇති මීට වසරකට පෙර ලෙබනනයේ බේරුට් නගරයේ වාරයේ ගබඩා කර තිබූ ඇමෝනියම් සල්පේට් නමැති පුපුරන ද්‍රව්‍ය ගබඩාව පුපුරා යාමෙන් වාරයත් නගරයත් විනාශ වුනා එවැනිම සංසිද්ධියක් තමයි හම්බන්තොට වරාය තුල සිදුවන්නේත් ඇමෝනියම් වලට වඩා ප්‍රබල පුපුරන ද්‍රව්‍යක් තමයි යුරේනියම් කියන්නේ මේ නැවක පුපුරන ද්‍රව්‍ය මලු දෙකක් නොවෙයි වෙන්නේ හදිසියේ මෙය පුපුරා ගියොත් ලංකාවේ දකුණු පැත්ත ලංකාවට නැති වෙනවා එතරම් ප්‍රබල පරමාණු න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍යක් තමයි

යුරේනියම් කියන්නේ මේ නැව හම්බන්තොට වරායට ඇතුළු වන්නේ කාර්මික දෝෂයක් කියලා හැබැයි මෙරට ආරක්ෂක අංශ දන්නේ නැහැ නැවේ මොනවද තියෙන්නේ කියලා පසුව හම්බන්තොට වාරයේ සේවය කරන ලංකාවේ සේවකයන්ගෙන් තමයි මේ නැවේ යුරේනියම් නමැති නෂ්ටික නිෂ්පාදන සදහා චීනයට ගෙනයන අමුද්‍රව්‍ය තිබෙන බව දැනගන්නේ මෙම සිදුවීම ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේ ජනාධිපතිවරයා ආවේ දීපු දේවල් පවරගන්නවා ජාතික ආරක්ෂාව තහවරු කරනවා කියාගෙන හැබැයි මේ වෙන දේවල් දිහා බැලුවම ඕනෑම කෙනෙකුට තේරෙනවා ජාතික ආරක්ෂාවේ තරම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික අන්තර් සමාගම් සේවක සංගමයේ කැදව්ම් කරු වසන්ත සමරසිංහ මෙම අදහස් පලකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *