නිදහසින් පසු රටේ ආර්ථිකය දරුණුම තත්වයට වැටිලා //රජය මර්ධනයෙන් ගැටළුට විසදුම් සොයනවා

රජය සහ නව ජනාධිපතිවරයා තුනෙන් දෙකේ බලය ගන්න මෙරටේ ආර්ථිකයට සුදුවකට තැබුවා දැන් ජනාධිපතිවරයාට කඩෙන් කඩේට යන්න වෙලා බඩු මිල අඩුකරන්න සිස්ටම් චේන්ජ් කරන්නේ ඔහොම නොවෙයි රජය පත්වුණු ගමන් වැට බදු අඩුකිරීම නිසා රජයේ අදායම 30% කින් අඩුවෙලා අපිට වාර්තා වෙලා තියෙනවා සියලු සංවර්ධන ව්‍යාප්ති නැවතිලා ණය පොළියයි වැටුපයි ගෙවන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා

නිදහසින් පසු රටේ දරුණුම තත්වයක් ඇතිවෙලා තියෙනවා අද ජනතාවගේ අදායම අහිමි කරලා වැඩ කරන රට වැඩ නොකරන තත්වයකට පත්වෙලා ජනතාවගේ බලාපොරොත්තු සුන්වෙලා තියෙනවා ජනතාව පැතුවේ මෙවැනි වෙනසක් නොවෙයි අද ජනතාව අසරණ වෙලා මහබැංකු මංකොල්ලයෙන් රටට යම් අලාභයක් වුණා හැබැයි වෝහාරික වාර්තාවෙන් මේ සියල්ල හෙළි මීට වඩා වංචා වෙලා තියෙනවා

අද මිළ සුත්‍රය ගේන්න යනවා එක නිසා නැතුව බහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ගන්න ඉන්ධන මිල සුත්‍රය ඇතිකළ යුතුයි.අපි ගම් මට්ටමින් බිම් මට්ටමින් සංවර්ධනය නැවතිලා මෙයාල බලය ගත්තේ හම්බන්තොට වරයා ගන්නවා කිවුවා චීන තානාපති හමු වුනා විතරයි ඒක නැවතුනා පුලුවන්නම් MCC ගිවිසුම අහෝසි කරනවා කියලා කියන්න බොරු කයිවාරු ගහන්නේ නැතිව ජනතාවට ඇත්ත කියන්න මර්ධනයෙන් පුද්ගල පසුපස හබා යාමෙන් නොව නීතිය ශක්තිමත් කිරීමෙන් කටයුතු කල යුතුයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අධිකරණය අසලදී මාධ්‍ය අමතමින් කියා සිටින ලදී

blob:https://www.facebook.com/ca1731fa-7a86-4140-82e6-29d3b34ef24c

Leave a Reply

Your email address will not be published. Required fields are marked *