දරු සෙනෙහස නිසා ගැටුමට මැදිවුණා // ඇප ලැබූ මහේෂ් කී සංවේදී කථාව

මැරයන් පිරිසක් පැමිණ මට පහර දුන්නා

අපි නිර්දෝශීයි මැරයන් පිරිසක් පැමිණ මට පහර දුන්නා මට පහර දෙන කොට පුතා එයට මැදිහත් වුණා පස්සේ මැර පිරිස පුතාට ලොකු අනතුරක් කරන්න හදනකොට පියෙක් විදියට බලා ඉන්න බැරි වුණා දරු සෙනෙහස මොන දේටත් වැඩිය ලොකුයි දරුවා වෙනුවෙනුයි යි මා පියෙක් විදියට ඉදිරිපත් වුණේ

 

මාධ්‍යවේදී නිශ්සංක මහතා පසුගිය දිනක කඩවත ප්‍රදේශයේ ඇවිදින මන්තීරුවක් අසලදී පුද්ගලයෙකුට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කඩවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී ඊට අදාල නඩුව නැවත අද දින මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවන ලදී මෙහිදී මාධ්‍යවේදී මහේෂ් නිශ්සංක මහතාට රුපියල් 75000 ක් ශරීර ඇප දෙකක් සහ මුදලින් රුපියල් 1000 ඇපයක් මත මුදාහරින ලදී

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *