අද රාත්‍රී (15) නිකුත් කල වාර්තා අනුව මෙරට අසාධිතයින් ගණන 935 වෙයි

අද රාත්‍රී නිකුත් කල නවතම වාර්තා අනුව මෙරට කොරෝනා අසාධිතයින් ගණන 935 දක්වා ඉහල ගොස් ඇත මේ අනුව දැනට කොරෝනා වෛරසය අසාධිතව රෝහල් වල ප්‍රතිකාර ලබන සංඛ්‍යව 449 වන අතර ලැබූ රෝගීන් සංඛ්‍යාව 477 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *